ලින්කින් පා(ර්)ක්-Linkin Park(සංගීත කණ්ඩායම)

ලින්කින් පා(ර්)ක්(Linkin Park) යනු වර්ෂ 1996 සිට පැවත එන ඇමෙරිකානු රොක් සංගීත කණ්ඩායමකි. ඔවුන්ගේ ප්‍රතම එළිදැක්වීමේ ශබ්දාගාර ඇල්බමය වන "Hybrid Theory" එළිදැක්වීමත් සමග ජාත්‍යන්තර තලයට පැමිනණීමට ඔවුන්ට හැකිවිය. වර්තමානයේ සාමාජිකයන් සයදෙනෙකුගෙන් යුක්ත වේ.

  • Rob Bourdon


සංගීත ශයිලීන් (Music Genres)

සංගීත ඇල්බම (Music Albums)

ඇල්බමය වර්ෂ‍ය
Hybrid Theory 2000
Reanimation 2002
Mateora 2003
Minutes to Midnight 2007
A Thousand Suns 2010
Living Things 2012
Recharged 2013
The Hunting Party 2014
One More Light 2017


නිල වෙබ් අඩවිය (Official WebSite) - linkinpark.com