පසුගිය සතියේ

Travel with Drone👣🎒 අපේ සංචාරය.... 👣 👣

දකුණු කොරියාවෙJeollanam-do  ප්‍රදේශයේ පිහිටා ඇති             

   ☘️🌿  jirisan ජාතික උද්‍යානය...☘️🌿

                 Navigation 0559728068

Watch more video👇👇

https://youtu.be/o_9xotSV0oQ

දකුණු කොරියාවේ පිහිටි ජාතික වනෝද්‍යානයක් වන මෙය Jeollanam-do, joellabuk-do, Gyeongsangnam-do යන මායිම්වල පිහිටා ඇත. Namwon, Gurye සහ Hamyang යන නගරවලට ද මායිම් වේ. 1967 දී දකුණු කොරියාවෙහි ජාතික වනෝද්යානයක් ලෙස නම් කරන ලද ප්‍රථම උද්‍යානය jirisan විය. ආසියාතික කළු වලසුන්ගේ සංරක්ෂණ වැඩසටහන් සහ අධික ලෙස ජන භාවිතයෙන් හානියට පත්වූ ප්‍රදේශ ආශ්‍රිත ප්‍රතිස්ථාපන වැඩ සටහනක් වන ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳව අවධාරණය කරමින් දකුණු කොරියාවෙ විශාලතම භූ විශමතාවයෙන් පරිපූර්ණ ජාතික උද්‍යානයද මෙය වේ.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සචාරකයන් විශාල වශයෙන් මෙහි ඇදී එනවා මෙම කලාපය තුල ඇති සෞම්‍ය  දේශගුණය සහ සිසිල්වන් දිය පහරවල් නිසා සංචාරකයන් වැඩි වශයෙන් මෙහි ඇදී ඒමට හේතු වෙනවා එමෙන්ම දකුණු කොරියානු බෞද්ධ උරුමය විදහා දැක්වෙන විහාරස්ථානයකින්ද සහිතයි .... පහතින් මෙහි වැඩි විස්තර ලබා ගත හැකියි....

https://en.m.wikipedia.org/wiki/Jirisan_National_Park

Last week

Travel with Drone👣🎒 Our tour .... 👣 👣

Located in  Jeollanam-do area of ​​South Korea

   ☘️🌿 jirisan National Park ... ☘️🌿

             Navigation 0559728068

Watch more video 👇

https://youtu.be/o_9xotSV0oQ

Due to the high temperatures these residents are attracted to this area, due to the mild climate and cold weather in the region, tourists are attracted to the area. More information can be found here ...

https://en.m.wikipedia.org/wiki/Jirisan_National_Park